Sunday, 15 May 2016 / Published in News
The 2016 edition of the Cavalry Supercross, one of the most anticipated events in Sri Lanka’s motor racing calendar, is set to flag off on 12th June 2016 at the Cavalry Supercross race track in Pangolla, Kurunegala in collaboration with the Sri Lanka Association of Racing Drivers and Riders (SLARDAR). Organized by theSri Lanka Armoured
Sunday, 15 May 2016 / Published in News
තරඟ 4 කින් සමන්විත “සියැට් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2016“ මෝටර් රථ ධාවන තරඟ මාලාවේ පළමුවන තරඟය මෙයයි. ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තරඟාවලියක් වන කැවල්රි සුපර්ක්‍රොස් 2016 තරඟාවලිය 2016 ජුනි 12 වනදා කුරුණෑගල පන්ගොල්ල  ධාවන පථයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය හා ඒකාබද්ධව ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ